ප්‍රමුඛ පුවත 1

ඇතැම් රටවල උගුලක් බවට ශ්‍රී ලංකාව පත්වෙනවා – දුමින්ද [VIDEO]

(UTV | කොළඹ) – ඉන්දියාව, චීනය සහ ඇමරිකාව යන රටවල උගුලක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් එහි දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මේ බව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික පාසල් විදුහල්පතිවරුන්ට පැනවෙන අලුත්ම කොන්දේසි.

Mohamed Dilsad

එම්.සී.සී ගිවිසුම නැවත සමාලෝචනයට

Mohamed Dilsad

නාවික හමුදාපතිවරයාට සේවා දිගුවක්

Mohamed Dilsad

Leave a Comment