ප්‍රමුඛ පුවත 1

බැටික්ලෝ කැම්පස් එක පිලිබඳ රතන හිමි කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – බැටික්ලෝ කැම්පස් ආයතනය මුලධර්මවාදී විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමේ සැලැස්මක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.

එම ආයතනය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතු සහ අදාළ කටයුතු විධිමත් අයුරින් යළි ක්‍රියාත්මක කළ යුතු බව උන්වහන්සේ මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුරුණෑගල නාගරාධිපති තුෂාර සංජීව රිමාන්ඩ් භාරයට

Mohamed Dilsad

සීමාසහිත ලක් පොහොර සමාගමට හා මිල්කෝ සමාගමට සභාපතිවරු

Mohamed Dilsad

නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරං ගෙන ආ නෝවේජියානු ජාතිකයන් 2ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment