ප්‍රමුඛ පුවත 1

මහින්ද දේශප්‍රියගෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) – ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අද සිට දින 14ක් ඇතුළත බොහෝදුරට ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ රත්නපුරයේ අද (16) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ අද පස්වරුවේ මැතිවරණ කොමිසමේ නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර එහිදී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

අතිපූජ්‍ය තුම්බෝවිල ධම්මරත නායක ස්වාමින් වහන්සේ වෙත අක්තපත‍්‍ර ප‍්‍රදානය කිරිමේ මහෝත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

වේවැල් කර්මාන්තය සුරැකීමට රජයේ සහය ලබා දෙන බව ඇමති රිෂාඩ් කියයි(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment