ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ ප්‍රතිඵල නත්තලෙන් පසු

(UTV | කොළඹ) – විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කරන ආකාරයට මෙවර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල නත්තල් දිනයෙන් පසු නිකුත් කිරීමට තීරණය කර තිබේ.

මෙවර අපේක්ෂකයින් තුන්ලක්ෂ 37,704ක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටියේය.

නව විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක්ලක්ෂ 98,229ක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක්ලක්ෂ 39,475 දෙනෙකු විභාගය සඳහා සුදුසුකම් ලබා තිබිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරේ ඉඩම් අක්කර 263ක් නිදහස් කෙරේ

Mohamed Dilsad

මහනුවර වෛද්‍යවරුන් අදත් වර්ජනයේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු ප්‍රහාරයක් පිලිබඳ අසත්‍ය තොරතුරු දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment