ප්‍රමුඛ පුවත 1

වරෙන්තුකරුවන් 340 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – වරෙන්තුකරුවන් 340 දෙනෙකු බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය හා අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවන් 197 දෙනෙකු හා දින වරෙන්තුකරුවන් 143 දෙනෙක් ද ඒ අතර වෙති.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මග පෙන්වීම මත මෙම විශේෂ මෙහෙයුම ඊයේ ක්‍රියාත්මක කෙරුණේය.

අදාළ අධිකරණ වෙත අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවන් අද (16) දිනයේ ඉදිරිපත් කිරිමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 800 ඉක්මවයි

Mohamed Dilsad

වැඩි මිලට සහල් අළෙවි කරන වෙළෙඳසැල් වටලයි

Mohamed Dilsad

දකුණු පළාත් සභා මන්ත්‍රී සහ බිරිඳ රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment