විදෙස්

38 දෙනෙකු ගමන්ගත් චිලී ගුවන් යානයක් අතුරුදන් වෙයි

 

(UTV | කොළඹ) –  ඇන්ටාක්ටිකාව බලා පියාසර කරමින් තිබූ චිලී ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අතුරුදන්වී ඇති බව චිලී ගුවන් හමුදාව නිවේදනය කර තිබේ.

මෙම ගුවන් යානය තුළ පුද්ගලයින් 38 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අතුරුදන් වූ යානය සහ එහි සිටි පුද්ගලයන් සොයා ගැනීම සඳහා සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව චිලී ගුවන් හමුදාව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පැරිස් නගරය අද රාත්‍රියේ සිට හුදකලා කෙරේ

Mohamed Dilsad

ජනපතිනි පාර්ක් ගුවෙන් හේ තනතුරෙන් ඉවත් කරයි

Mohamed Dilsad

ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහා ඉවත් වන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment