ප්‍රමුඛ පුවත 1

බ්‍රිගේඩියර් ප්‍රියංකට දඩ මුදල් ගෙවීමට මුදල් එකතු කළ යුතු නැහැ [VIDEO]

(UTV | කොළඹ) – බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හට බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් අධිකරණයෙන් නියමකර ඇති දඩ මුදල ගෙවීම සඳහා මුදල් එකතුකිරීමක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඊයේ මිරිසවැටිය පුදබිමේ පැවති ආගමික වැඩසහනකින් අනතුරුව යුද හමුදාපතිවරයා මේ පිළිබඳව අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙවන පාසල් වාරය අගෝස්තු 03 වනදායින් අවසන්

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැයි දින සැමරුම් පණිවිඩය.

Mohamed Dilsad

ඇදිරි නීති බලපත්‍ර අවභාවිත කරන්නන්ට දැඩි දඩුවම්

Mohamed Dilsad

Leave a Comment