ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපති ඥානසාර හිමියන්ගේ නඩුවේ වග උත්තරකරුවෙකු වෙයි [VIDEO]

(UTV | කොළඹ) – ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහි නඩුවේ වගඋත්තර කරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් කිරීමට අද  ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම ලබන මාර්තු මස 2 වනදාට  කල්තබමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙය ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රිරෝද රථ රියදුරන්, රියදුරු මහත්වරුන් කිරීමට සැළසුමක්

Mohamed Dilsad

විජයකලාට එරෙහිව නඩු පවරන ලෙස පොලිස්පතිට නියෝග

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment