ප්‍රමුඛ පුවත 1

විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුව සංශෝධනය කෙරේ

(UTV | කොළඹ) – ජනාධිපතිවරයා විසින් නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති අනුව විවිධ භාණ්ඩ හා සේවා සඳහා අයකරනු ලබන බදු වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට උපදෙස් ලබාදී තිබේ.

එම බදු සහනය හේතුවෙන් විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයින්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු හා ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු ද සංශෝධනය වී ඇත.

ලියාපදිංචි පැවති ගාස්තුව රු.17,837.00 වන අතර සංශෝධිත නව ගාස්තුව රු 16,416.00 ක් වේ .

ලියාපදිංචිය අලුත් කිරීමේ පැවති ගාස්තු රු. 3755.00 වන අතර ලියාපදිංචිය අලුත් කිරීමේ නව ගාස්තුව රු. 3456.00 වේ

ඒ අනුව 2019.12.01 දින සිට මෙම නව ගාස්තු අදාල වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වොයිස් ඔෆ් ඇමරිකාහි දේපල රජයට පවරා ගනී

Mohamed Dilsad

සකසමින් පවතින අධ්‍යාපන ප්‍රතිපත්තිය ජනපති විමසුමට

Mohamed Dilsad

කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ජනපති කොමිසමට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment