ප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 64 දෙනෙක් යළිත් රිමාන්ඩ්

 

(UTV | කොළඹ) –  අප්‍රේල් 21 වනදා එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 64 දෙනෙකු ලබන 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් ඒ. සී රිස්වාන් මහතා අද (05) නියෝග කළේය.

ත්‍රස්ත ප්‍රහාර මාලාවේ ප්‍රධාන බෝම්බකරුවෙකු වූ සහරාන් හෂීම් නැමති ත්‍රස්තවාදියා යටතේ නුවරඑළිය කඳවුරේදී ආයුධ පුහුණුවී ඇති බවට චෝදනා එල්ලවී ඇති සැකකරුවන් 64 දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

16 දෙනාගේ කණ්ඩායමෙන් අද විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ඇල්පිටියේ කාන්තා නියෝජිතයින් සම්බන්ධයෙන් වන තීරණය

Mohamed Dilsad

තරුණ ප්‍රජවාට සාර්ථක අනාගතයක් උදෙසා සජිත්ට සහය දෙන්න [VIDEO]

Mohamed Dilsad

Leave a Comment