ප්‍රමුඛ පුවත 1

පොලිසියට කැළි කසළ සුද්දකරන්න කියල නැහැ [VIDEO]

(UTV | කොළඹ) – කැළි කසළ ඉවත් කිරීමේ කාර්යයෙහි නිරත වන ලෙස කිසිදු අවස්ථාවක පොලිසියට උපදෙස් දී නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ජනරාල් අනුරුද්ධ රත්වත්තේගේ අභාවයෙන් වසර අටක් පිරිම නිමිත්තෙන්  මහනුවර මහයියාවේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති දානමය පුණ්‍යකර්මයට සහභාගි වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය සඳහා ඉන්දියාවෙන් වාර්තාවක්

Mohamed Dilsad

උත්තර දේවි ගමනට ජනපතිත් එක්වෙයි..

Mohamed Dilsad

පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනතේ කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment