ව්‍යාපාරික

සිමෙන්ති මිල ඉහළට

(UTV | කොළඹ) –  මෙරට නිෂ්පාදනය කරන ලද හෝ තොග වශයෙන් ගෙන්වා ඇසුරුම් කරන කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති අසුරුමක වර්තමාන උපරිම සිල්ලර මිල රුපියල් 1095 ක් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

මීට අමතරව, ඇසුරුම් වශයෙන් ආනයනය කර අලෙවි කරනු ලබන සියලු සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 960 ක් පමණක් වන බව ද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත අනුව සිමෙන්ති මිල ඉහළ දැමීමට අධිකාරියේ අවසරය ලබා ගත යුතු වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජනපද නාවික හමුදා නෞකාවක් කොළඹ වරායට

Editor O

ගොවීන් ලබාගෙන ඇති වගා ණය වහාම කපා හැරීමට තීරණයක්

Editor O

උද්දමනය පහළට

Mohamed Dilsad

Leave a Comment