විදෙස්

ඉරාන සන්නිවේදන ඇමතිට එරෙහිව සම්බාධක

(UTV | කොළඹ) –  ඉරානයේ අන්තර්ජාල සබඳතා අවහිර කළ එරට සන්නිවේදන අමාත්‍ය මොහොමඩ් ජාවඩ් අසාරි ජරෝමිට එරෙහිව ඇමරිකානු භාණ්ඩාගාරය විසින් සම්බාධක පනවා ඇති බව එරට මාධ්‍ය වාර්තා පැවසීය. 

ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව පැන නැගුණු දැවැන්ත විරෝධතා හමුවේ ඉරානය විසින් මෙලෙස ජනප්‍රිය සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාල සබඳතා අවහිර කරනු ලැබුවේය.

මෙමගින් මිලියන සංඛ්‍යාත ඉරාන ජාතිකයන් සහ බාහිර ලෝකය අතර සම්බන්ධතාව බිඳ වැටී ඇති බව සම්බාධක ප්‍රකාශයට පත් කරමින් ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මනුචින් ප්‍රකාශ කරනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍ය රජ කිරුළේ 5 වන උරුමක්කාරයා බිහිවෙයි

Mohamed Dilsad

ජපානයත් හඳට යයි

Mohamed Dilsad

ඇමසෝන් හමුවේ මයික්‍රොසොෆ්ට් දෙවැනි තැනට පසුබසී…

Mohamed Dilsad

Leave a Comment