Trending News

ඉරානයට එරෙහිව අන්තර් ජාතික ප්‍රජාව නැගී සිටිය යුතයි – සෞදි රජු

(UTV | කොළඹ) – කලාපීය රටවල ආරක්ෂාවට ඉරානය තර්ජනයක් බව සෞදියේ සල්මාන් බින් අබ්දුල්ලාසි අල් සෞදි රජු සෞදි පාර්ලිමේන්තුව (ෂූරා කවුන්සිලය) අමතමින් චෝදනා කර තිබේ.

සෞදි රජු අවධාරණය කළේ ඉරානයේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා සහ මිසයිල සෞදියට පමණක් නොව, මැදපෙරදිග කලාපයට තර්ජනයක් බවත්, කලාපීය ආරක්ෂාව වෙනුවෙන් සහ සෞදියේ ආරක්ෂාව වෙනුවෙන් ඉරානයට එරෙහිවීමට සෞදියට අයිතියක් ඇති බවයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මෙන්ම, එරට බැලැස්ටික් මිසයිල වැඩසටහන ද කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බව ඔහු සඳහන් කරයි.

සල්මාන් රජු වැඩිදුරටත් කියා සිටියේ ඉරානයට එරෙහිව අන්තර් ජාතික ප්‍රජාව ද නැගී සිටිය යුතු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

BBC plans ‘definitive’ documentary on Weinstein sex scandal

Mohamed Dilsad

வர்த்தக நிலையம் ஒன்றில் தீ பரவல்

Mohamed Dilsad

President attends several Buddhist religious programmes in Cambodia

Mohamed Dilsad

Leave a Comment