Trending News

මීතොටමුල්ල හානි පිළිබඳ සමාලෝචනයට විශේෂ සාකච්ඡාවක්

(උදයම්,කොළඹ)   – මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් සිදුවූ හානි පිළිබඳ සොයා බැලීමට සහ විපතට පත් ජනතාවගේ සුබසාධන කටයුතු පිළිබද සොයා බැලීම සඳහා අද විශේෂ හමුවක් කැඳවා තිබේ.

අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වීමට නියමිතය.

මෙහිදී කුණු කන්ද නාය යාමෙන් විපතට පත් ජනතාවට නිවාස ලබාදීමේ වැඩපිළිවෙල පිළිබදව ද ඉදිරිපත් වී ඇති යෝජනා දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම හමුව සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන් ද එක්වීමට නියමිත බව වාර්තාවේ.

Related posts

“பின்கதவால் சென்று அரசியல் செயற்பாடுகளை நாம் ஒருபோதும் மேற்கொள்வதில்லை”

Mohamed Dilsad

New “Spider-Man” set for big opening Box-Office

Mohamed Dilsad

எரிபொருள் விலைகள் இன்று (11) நள்ளிரவு முதல் அதிகரிப்பு

Mohamed Dilsad

Leave a Comment