ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගේ ජයග්‍රහණයට පාකිස්තානය සුබ පතයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්ව සිටින ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය පිළිබඳව පාකිස්ථානය ද සුබ පැතුම් එක් කළේය.

කොළඹ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය සහ පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සශ්‍රිකත්වය සහ සාමය කරා ගමන් කරනු ඇති බවට පාකිස්ථානය විශ්වාස කරන බවයි.

දෙරට අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කරලීමට නව ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීමට පාකිස්ථාන නායකත්වය අපේක්ෂා කරන බව මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට සරත් ෆොන්සේකාගෙන් චෝදනා.

Mohamed Dilsad

රන්ජන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාර දෙයි

Mohamed Dilsad

දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment