ප්‍රමුඛ පුවත 1

ආහාර විසවීමකින් මැතිවරණ රාජකාරියේ සිටි නිළධාරීන් පිරිසක් රෝහලට

(UTV | කොළඹ) –  මැතිවරණ රාජකාරි සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට පැමිණ සිටි නිලධාරීන් 50 දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

මේ වන විට එම සියලු නිලධාරීන් ප්‍රතිකාර සඳහා රෝහලේ නේවාසික වාට්ටු වෙත යොමු කර තිබෙන බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආචාර්ය පි.බි.ජයසුන්දර නව ජනාධිපති ලේකම් ධූරයට [VIDEO]

Mohamed Dilsad

මෙරට ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් සමරයි

Mohamed Dilsad

මහින්දට පාඩමක් ඉගැන්වීමට සජිත්ට ජන්දය දෙන්න – වික්ටර් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment