ප්‍රමුඛ පුවත 1

අපේක්ෂකයින් අද මැතිවරණ කොමිසමට

 

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයින් 35 දෙනාට අද (14) මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

අපේක්ෂකයින්ට ජනාධිපතිවරණ ඡන්ද විමසීම, ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙසටයි දැනුම් දී ඇත.

ඔවුන්ට පැමිණීමට අපහසුතාවක් පවතින්නේ නම් එම අපේක්ෂකයාගේ බලයලත් නියෝජිතයන් දෙදෙනෙකුට කොමිසමට පැමිණෙන ලෙස දන්වා යවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමාජ මාධ්‍ය හරහා බෙදීම් ඇති කිරීම රටේ ප්‍රගතියට බාධාවක් [VIDEO]

Mohamed Dilsad

විජයකලාගේ නඩුවකට නීති උපදෙස් පතා යළිත් සිහිකැඳවීමක්

Mohamed Dilsad

ඡන්ද විමසීමේ කටයුතු සාමකාමීයි – මහින්ද දේශප්‍රිය

Mohamed Dilsad

Leave a Comment