ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය ගැන තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට

(UTV| කොළඹ) –  ජනපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අභියෝගයට ලක්කර ගොනුකල රිට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය දුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත.

අදාළ පෙත්සම ගොනුකර ඇත්තේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ආචාර්ය ගාමිණී වියන්ගොඩ මහත්වරුන් විසිනි.

අභියාචනාධිකරණය හමුවේ ගොණු කල තිබූ රිට් පෙත්සමෙන් අභියෝගයට ලක්කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා පුරවැසිභාවය පිරිනැමීම නීතියට පටහැණි බවටයි.

එහිදී එම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් මාර්ග රැසක වාහන තදබදයක්

Mohamed Dilsad

ඥානසාර හිමියන්ට ඇප

Mohamed Dilsad

මානව සංවර්ධන දර්ශකයේ මුහුරත් වාර්තාව අග්‍රාමාත්‍යට ප්‍රධානය කෙරේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment