විදෙස්

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි තවත් දරුණු අතට

(UTV | කොළඹ) –  ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව් ගින්න මේ වන විට සිඞ්නි නුවර ඇතුළු ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශ රැසකට ද දැඩි අවධානම් තත්ත්වයක් මතුකර ඇති තිබේ.

මෙය ව්‍යසනකාරී තත්ත්වයට පත්විය හැකි බව බලධාරීන් අනතුරු අගවා තිබෙන අතර , උණුසුම් කාලගුණික තත්ත්වය සහ තද සුලං හේතුවෙන් ගින්න පැතිරයාම වේගවත් විය හැකි බව බලධාරින් පවසයි.

ලැව් ගින්න හේතුවෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මියගොස් දේපල විශාල ප්‍රමාණයක් ද විනාශ වී ඇති බව වාර්තා වේ.

ලැව්ගින්නේ බලපෑමට ලක් වූ ප්‍රදේශවල මිලියන 06ක පමණ ජනතාවක් වාසය කරන බව සඳහන්.

පාසල් 600ක් වසා දැමීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන 6 කෝටි 68 ලක්ෂ 47,041ක්

Mohamed Dilsad

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යටත් කොරෝනා වැළඳෙයි

Mohamed Dilsad

පාකිස්තාන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment