ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා 243ක තවත් පිරිසක් [PHOTOS]

(UTV| කොළඹ) –  එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා මාලි රාජ්‍යය තුළ ස්ථාපිත කර ඇති සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමෙහි රාජකාරී සඳහා නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයින් 223 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එළඹෙන 12 සහ 13 යන දිනයන්හි දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. 

මෙම නික්ම යාමට නියමිත පිරිස විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා වෙත පිරිනමන ලද සම්මාන ආචාර පෙළපාලිය අද (06) කුරුණෑගල, බෝයගනේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

Image may contain: 8 people, people standing and outdoor

Image may contain: 4 people

Image may contain: one or more people and outdoor

Image may contain: 5 people, people standing and outdoor

Image may contain: 9 people, people smiling

Image may contain: 13 people, people sitting

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ සේවකයන්ට රජයෙන් සහන.

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ තරුණ කටයුතු නියෝජිතවරිය විදේශ කටයුතු ඇමති හමුවෙයි

Mohamed Dilsad

ගෝඨාභයට විදේස්ගත වීමට අවසර

Mohamed Dilsad

Leave a Comment