ප්‍රමුඛ පුවත 1

විදෙස් ගතවන කාන්තාවන්ගේ ආරක්ෂාවට වැඩසටහනක්

(UTV | කොළඹ) – රැකියා සඳහා විදෙස් ගතවන කාන්තාවන්ගේ ආරක්ෂාවට සහ ඔවුන්ගේ දරුවන්ගේ සුබ සාධනය උදෙසා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සතුව සුවිශේෂී වැඩසහනක් ඇති බව කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිනී රෝසි සෙනානායක පවසයි.

එරාවුර් ප්‍රදේශයේ කාන්තා හමුවක් අමතමින් ඇය මේ බව ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදේශ අමාත්‍ය මානව හිමිකම් කවුන්සිලය අමතයි

Mohamed Dilsad

රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් දේශපාලන පලිගැනීම් වලට මුහුණදෙනවා [VIDEO]

Mohamed Dilsad

අගමැති මහින්ද නිල වශයෙන් සිය ධූරයේ වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment