ප්‍රමුඛ පුවත 1

සජිත් ගෝඨාභයට ලිඛිතවම අභියෝග කරයි [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරණ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හට ලිඛිතවම අභියෝගය ඉදිරිපත් තිබේ.

ජනතාව වෙනුවෙන් සෘජු තීරණ ගන්නා බවට පුරසාරම් දොඩන ඔබ අද දිනයේදීවත් නිශ්චිත තීරණයක් ගෙන තම අභියෝගයට ප්‍රතිචාර දක්වන්නැයි සජිත් ප්‍රේමදාස සිය ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඥානසාර හිමියන්ට එරෙහි පෙත්සම ඉවතට

Mohamed Dilsad

2019 අයවැය තෙවැන වර කියවීමේ ඡන්ද විමසීම ඇරඹේ.

Mohamed Dilsad

ගීතාට දුන් තීන්දුවෙන් මන්ත්‍රී ධුර 11 කට අවධානමක්

Mohamed Dilsad

Leave a Comment