ප්‍රමුඛ පුවත 1

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2000 ඉක්මවයි

 

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයට අදාලව මේ දක්වා පැමිණිලි 2672 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් 2553 ක් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 24 ක් ද ඒ අතරට ඇතුලත් වේ.

පොලිසිය ප්‍රකාශ කර ආකාරයට පුද්ගලයින් 44 දෙනෙකු මේ වනවිට ජනාධිපතිවරණයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ජනාධිපතිවරණයට අදාලව පොලිස් මුලස්ථානයට සමස්ථ පැමිණිලි 105 ක් ලැබී ඇති බවයි.

ගෙවුණු පැය 24 තුලදී ජනාධිපතිවරණයට අදාලව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 132 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොවිඩ් 19 අප්‍රිකානු කලාපයට – මරණ සංඛාව 1500 ඉක්මවයි

Mohamed Dilsad

මාර්ග,ඛනිජ තෙල් සහ විදුලිබල අමාත්‍යාංශ වල වැය ශීර්ෂ අද විවාදයට

Mohamed Dilsad

නව අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත් කිරිම අද

Mohamed Dilsad

Leave a Comment