ප්‍රමුඛ පුවත 1

දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

(උදයම්,මාතර)  – තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් ලඟ තබාගෙන සිටි යුක්රේන ජාතිකයෙකු අත්අඩංගුවට ගැනේ.

ඊයේ පස්වරුවේ වැලිගම පැලෑන වෙරළ තීරයේ දී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිගම පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔහු සතුව තිබී දුම්වැටි 20 බැගින් අඩංගු පැකට් 10ක් පොලීසිය බාරයට ගැනුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි යුක්රේන ජාතිකයෙකි.

CIඔහු අද(18) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

වහා ක්‍රියාත්මක වන පිරිදි පොලිස් නිළධාරීන් 60 කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

අධ්‍යාපන ඇමති ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවයි

Mohamed Dilsad

ගැසට් කෙරුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර

Mohamed Dilsad

Leave a Comment