ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසම සහ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව සහ ජනාධිපති අපේක්ෂකයින්ගේ නියෝජිතයින් අතර, විශේෂ සාකච්ඡාවක් අද (29) පෙරවරු 10.30ට කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැත් වේ.

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ කටයුතු සම්බන්ධයෙන් එහිදී ඔවුන් දැනුවත් කිරීමට නියමිත ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහබැංකු අධිපති ධූරයෙන් ඉවත් වීමට සුදානමින්

Mohamed Dilsad

මත් පෙති 2952 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

දකුණු පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment