කලා

‘අසූරන්’ චිත්‍රපටය සාර්ථකයි

කොලිවුඩයේ සුපිරි නළු ධනුෂ් ප්‍රධාන රංගනයෙන් දායකත්වය සපයන ‘අසූරන්’ චිත්‍රපටය මේ වනවිට මැලේසියාවේ අති සාර්ථකව තිරගත වෙමින් පවතී. 

වෙට්ටමාරන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ අසූරන් චිත්‍රපටය ඉහළ ලාභයක් ලබමින් මේ වනවිට තිරගත වෙන මෙම චිත්‍රපටය මැලේසියාවේ සාර්ථක වූ හොඳම ඉන්දීය චිත්‍රපටය බවටද මේ වනවිට පත්ව ඇත.

ඉන්දීය රුපියල් කෝටි 60 කින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය පසුගිය ඔක්තෝබර් 04 වැනිදා ප්‍රදර්ශනය කරනු ලැබීය.

වාර්තාවන අන්දමට මෙම චිත්‍රපටය මැලේසියාවේදී පමණක් ඉන්දීය රුපියල් කෝටි 16 ක මුදලක් උපයා ගැනීමට සමත්ව තිබේ.

Related posts

‘සුපර් 30’ චිත්‍රපටයට ඉන්දිය රුපියල් කෝටි 11ක ආදායමක්

Mohamed Dilsad

හුමා කුරේෂිගේ හොලිවුඩ් චිත්‍රපටය

Mohamed Dilsad

47 වන රාජ්‍ය නාට්‍ය උලෙල අද සිට

Mohamed Dilsad

Leave a Comment