කලා

‘ ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් ‘ දෙවැන්නට තවත් මාවල් චරිතයක්

(UTV | කොළඹ) – ‘ඩොක්ටර් ස්ට්‍රෙන්ජ්’ දෙවැනි චිත්‍රපටය සඳහා එළිසබෙත් ඔල්සන් සිය රංගන දායකත්වය ලබාදී තිබේ.

‘මාවල්’ කොමික් චරිතයක් වන ‘වොන්ඩා මැක්සිඔෆ්’ චරිතයට පණ පොවන ඇය ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් දෙවැනි චිත්‍රපටයේද එම චරිතය නිරූපණය කරනු ලබයි.

කෙසේ වෙතත් මාවල් චිත්‍රපට සමාගම සඳහන් කරන්නේ ඇය ඊට පෙරද ‘මාවල්’ චිත්‍රපටයක් තුළින් ප්‍රේක්ෂකයන්ට දැකගත හැකි බවය.

බොහෝ විට ඒ ‘හෝකි’ චිත්‍රපටය තුළින් බවයි ඔවුන් සදහන් කරන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉර්ෆාන්ගේ පුත් බාබිල් සිනමාවට

Mohamed Dilsad

විනු සිරිවර්ධන යුග දිවියට[PHOTOS]

Mohamed Dilsad

‘බාලා’ අදායම කෝටි 100ට ආසන්නයි

Mohamed Dilsad

Leave a Comment