ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානයේ සහයත් සජිත්ට [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය උදෙසා සහය දැක්වීමට අද (10) කටයුතු කළේය.

අමාත්‍ය මංගල සමරවිර මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් සමඟ සිදුකල සාකච්ජාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට පැමිණ තිබේ.

අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයන් 26 දෙනෙකු මෙලෙස එක්වී ඇති අතර ඉදිරියේදී තවත් පිරිස් එක්වීමට නියමිත බව ඔවුන් සඳහන් කරයි.

ජනාධිපතිවරණදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය උදෙසා සහාය දක්වන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

මේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන්,

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ආපදා හේතුවෙන් රැදවුම් මධ්‍යස්ථාන වල සිටි පිරිස් යළි නිවෙස් වෙත

Mohamed Dilsad

වැඩබලන පොලිස්පතිට නීතිපතිවරයාගෙන් උපදෙස් මාලාවක් සහිත ලිපියක්

Mohamed Dilsad

Leave a Comment