ප්‍රමුඛ පුවත 1

ඇල්පිටිය ඡන්ද විමසීම අවසන් [UPDATE]

(UTV | කොළඹ) – ඇල්ලපිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (11) පස්වරු 4.00 ට අවසන් විය.

70 % ක ඡන්ද දායකයින් ප්‍රමාණයක් සිය ඡන්දය භාවිත කර බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ.
————————————————————————————————————————————–

අද රාත්‍රී 10.00 ට පෙර ඇල්පිටිය ඡන්දයේ සමස්ථ ප්‍රතිඵලය ලබාදිය හැකි බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ පවසයි.

—————————————————————————————————————————————–

(UTV | කොළඹ)ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම අද(11) පෙරවරු 07ට ආරම්භ වීමට විය.

ඡන්ද මධ්‍යස්ථාන 47 කදී පස්වරු 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා අවස්ථාව පවතින අතර ඊට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව පනස් තුන්දහස් තුන්සිය අසු හතරකි.

ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 05කින් අපේක්ෂකයන් 155 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර ඔවුන්ගෙන් 28 දෙනෙක් සභිකයන් ලෙස තේරී පත් වේ.

මැතිවරණ රාජකාරී කටයුතු සඳහා කාර්ය මණ්ඩලයේ 800 දෙනෙක් යොදවා ඇති අතර මේ වන විට ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙවැනි තරගයෙත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

නැවත දැනුම් දෙනතුරු ඩ්‍රෝන යානා සියල්ල තහනම්.

Mohamed Dilsad

ජල නලයක් කැඩී යාමෙන් කොළඹ ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment