ප්‍රමුඛ පුවත 1

නැවත දැනුම් දෙනතුරු ඩ්‍රෝන යානා සියල්ල තහනම්.

ශ්‍රී ලංකා ගුවන් කලාපය තුළ වත්මන් ආරක්ෂක තත්වය සැලකිල්ලට ගනිමින් නැවත දැනුම් දෙන තුරු ඩ්‍රෝන සහ නියමුවන් රහිත ගුවන් යානා පියාසර කරවීම තහනම් කර තිබේ.

මේ යටතේ දැනට නිකුත් කර ඇති සියලූ අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු වන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු ඩ්‍රෝන යානා ඇතුලූ සියලූ මාදිලියේ නියමුවන් රහිත යානා ගුවන් ගත කිරීමෙන් වළකින්නැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ජනතාවට දැනුම් දී ඇත.

 

Related posts

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි..

Mohamed Dilsad

ඇමති විමල්ට එරෙහි නඩුව කල් යයි

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර ආලේපන සඳහා නීතිය තදින්

Mohamed Dilsad

Leave a Comment