ක්‍රීඩා

2019 රග්බි ලෝක කුසලානයේ තවත් තරගයක් අද

(UTV| කොළඹ) – 2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ “බී” කාණ්ඩයේ තරඟවදින දකුණු අප්‍රිකාව සහ කැනඩාව අතර තරගය අද (08) පැවැත්වීමට නියමිතයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විට ‘B’ කාණ්ඩයේ දෙවන ස්ථානයේ රැදී සිටින අතර කැනඩා කණ්ඩායමට හිමිව ඇත්තේ එහි සිව් වන ස්ථානය යි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බිග් මැච් සමයේ උපදෙස් මාලාවක්

Mohamed Dilsad

සනත් පරදා ක්‍රිස් ගේල් ඉදිරියට

Mohamed Dilsad

අාසියානු කුසලානයට එන පාකිස්ථානය සංචිතය මෙන්න

Mohamed Dilsad

Leave a Comment