ප්‍රමුඛ පුවත 1

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

 (UTV| කොළඹ) – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ.

මෙවර ප්‍රථිඵල නිකුත් කිරීමේදී දිවයිනේ ප්‍රමුඛ ස්ථාන හෝ දිස්ත්‍රික් ස්ථාන නම් කර නැත.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ප්‍රතිඵල නිකුත් කිරීමේදී අපේක්ෂකයා ලබාගත් මුලු ලකුණු සංඛ්‍යාව දිස්ත්‍රික්කය හා මාධ්‍ය අනුව අදාළ කඩඉම් ලකුණු සමග සඳහන් කර ඇති බවයි

කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් ලබන 21වනදාට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරුන් හරහා අභියාචනා ඉදිරිපත් කළ යුතුයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් අන්තවාදී සංවිධානයක් පිළිබඳ හෙළිදරව්වක්

Mohamed Dilsad

ජනතාව පීඩාවට පත් කරමින් වර්ජන කරන්න එපා – මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම කියයි

Mohamed Dilsad

ඉදිරි පැය 24 තුළ පළාත් රැසකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment