ප්‍රමුඛ පුවත 1

ශ්‍රී.ල.නි.ප තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීම අදයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීම අද (05) පස්වරුවේ පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

අද (05) රාත්‍රී 7 ට කොළඹ පිහිටි ජනාධිපති නිල නිවසේදී  මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වේ.

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුගමනය කරන ක්‍රියාමාර්ගය පිළිබඳව මෙහිදී අවසන් තීන්දුවක් ගැනීමට සුදානම්ව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අන්තර්ජාල ගනුදෙනුවල දී පාරිභෝගිකයින් සුරැකීමට නව නීති – ඇමති රිෂාඩ්(ඡායාරූප)

Mohamed Dilsad

ශ්‍රී ලංකික ධීවරයින් 5 දෙනෙකු පාකිස්තානයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ සිව් දෙනෙකුට මරණ දඬුවම්

Mohamed Dilsad

Leave a Comment