ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවට ගත් පුජිතට ඇප [VIDEO]

(UTV |කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා  ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකාර පොලිස්පති පූජිත් ජයසුන්දරට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමටයි.


[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙසක් සැමරුම් ප්‍රදර්ශන අත්හිටුවයි.

Mohamed Dilsad

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට බාධා

Mohamed Dilsad

ජාතික හැඳුනුම්පත් ලබාගැනීමේ ඉල්ලුම ඉහළ යයි.

Mohamed Dilsad

Leave a Comment