ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධී මැතිවරණ නීතියට පටහැණි ප්‍රචාරක පුවරු ඉවතට

(UTV| කොළඹ) – නීතිවිරෝධී ලෙස මැතිවරණ නීතියට පටහැණිව ඉදිකර ඇති සියලුම ප්‍රචාරක පුවරු ලබන 8 වනදා සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

මහජනතාවට පීඩාවන ආකාරයට ඉදිකර ඇති කටවුට් සහ පෝස්ටර් ඉවත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි සම්බන්ධයෙන් සහ අනවසර ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට පොලිසියේ සහය ලබාගන්නා බවයි.

මෙවරත් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ නිරීක්ෂකයන්ට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුරු හිඟය ඉදිරි වසර 02ක ඇතුළත අවසන් කරන බව අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

චීනයෙන් මැණික් ගෙන ආ තිදෙනෙකු කොටු වෙයි

Mohamed Dilsad

GSP + ලබාගැනීමට උපරිම සහයෝගය දීමට ස්පාඤ්ඤය සුදානම්

Mohamed Dilsad

Leave a Comment