ප්‍රමුඛ පුවත 1

ශ්‍රිලනිපය අවතක්සේරු කළහොත් වැඩ වරදී – ජනපති[VIDEO]

(UTV|රත්නපුරය) – ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අවතක්සේරු කළහොත් පක්ෂයේ ශක්තිය සියළු දෙනාට පෙන්වීමට සුදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

පක්ෂයටත් පාක්ෂිකයන්ටත් අසාධාරණයක් සිදු නොවන සියලු දෙනාට පිළිගත හැකි වැඩපිළිවෙලකට සුදානම් බවශ්‍රි ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්නපුර ෆේස්බුක් සාදයේදී මත්ද්‍රව්‍ය සමග අට දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නෙවිල් ප්‍රනාන්දු රෝහලට විකලාංග ශල්‍ය උපකරණ තොගයක්

Mohamed Dilsad

කොටස් වෙළදපොළේ මිල දර්ශකය යලි පහතට

Mohamed Dilsad

Leave a Comment