ප්‍රමුඛ පුවත 1

හංවැල්ල වෙඩි තැබීමේදී පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත් වෙයි

(UTV-කොළඹ) – ඊයේ(16) රාත්‍රීයේ හංවැල්ල-ඇඹුල්ගම හංදියේ සිදුවු වෙඩි තැබීමකින් තුවාල ලබා හෝමාගම රෝහලේ ප්‍රථීකාර ලබමින් සිටි තරුණයා කොළඹ ජාතික රෝහලට මාරු කර ඇති බවට වාර්තා වේ.

රණාල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 26 ක පුද්ගලයෙක් මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

අවිස්සාවේල්ල රෝහලට වෙඩි තැබීමෙන් තුවාල ලැබු තවත් පුද්ගලයෙකු ඇතුලත් කර ඇති අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඊයේ රාත්‍රි 9.15ට පමණ හංවැල්ල – පරණපාර ඇඹුල්ගම මංසන්ධියේ දී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ රණාල – ජල්තර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මීළඟ විශේෂ කාරක සභාවට මාධ්‍ය වාරණයක්

Mohamed Dilsad

ජනාධිපතිගේ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින් හෙට තේරීම් කාරක සභාවට

Mohamed Dilsad

පාර්ලිමේන්තුව කල් දැමූ නිවේදනය අත්හිටුවන ලෙසට ඉල්ලා පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment