ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කටයුතු සැලසුම් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක්

(UTV| කොළඹ) – පක්ෂ ලේකම්වරුන් සහ සියලුම දිස්ත්‍රීක් ලේකම්වරුන් සමග විශේෂ සාකච්ඡාවක් ලබන 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසමේ ලේකම් එච් එම් ටී හේරත් මහතා සඳහන් කළේ ඉදිරි මැතිවරණ කටයුතු සැලසුම් කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි

මේ අතර අනිද්දා සිට මැතිවරණ කොමිසමට බලය පැවරෙයි.

එහිදී ජනාධිපතිවරණයේ නාමයෝජනා කැඳවීම නිවේදනය කිරීම, ඡන්ද විමසීම පැවැත්වීම, මැතිවරණ නීතිය උල්ලංඝණය කරන තැනැත්තන්ට එරෙහිව පියවර ගැනීම සඳහා මැතිවරණ නීතියට අනුව කොමිෂන් සභාවට බලය පැවරෙන අතර මැතිවරණ කොමිසම ලබන සතියේදී රැස්වීමටද නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවයි

Mohamed Dilsad

සම්බන්දන් අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

Mohamed Dilsad

සිසු සැරිය හෙට සිට ධාවනයට

Mohamed Dilsad

Leave a Comment