ප්‍රමුඛ පුවත 1

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ ඇසල මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

(UTV| කොළඹ) – ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථානයේ ඇසල මංගල්‍යයේ අවසන් පෙරහර මංගල්‍යය හේතුවෙන් මිරිහාන, නුගේගොඩ සහ කෝට්ටේ අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

අද පස්වරු 6 සිට මෙම රථ වාහන සැලැස්ම බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ මේ අනුව ජුබිලි කණුව, පාගොඩ පාර, බංගලා හන්දිය සහ බැද්දගාන හන්දිය ආශ්‍රිත මාර්ගවල පෙරහර අවසන් වන තුරු රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි.

එම නිසා අදාළ කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණයෙන් පසු සිරකරුවන් රැසකට පොදු සමාව

Mohamed Dilsad

බස් අනතුරකින් සිසුන් දෙදෙනකු මරුට

Mohamed Dilsad

මහනුවර පළමු කුඹල් පෙරහර අද වීථි සංචාරය

Mohamed Dilsad

Leave a Comment