ප්‍රමුඛ පුවත 1

සරසවි රැසක අනධ්‍යයන කාර්ය මණ්ඩලය වර්ජනයකට සැරසෙයි

(UTV| කොළඹ)  – රජයේ විශ්වවිද්‍යාල 15ක අනධ්‍යයන කාර්ය මණ්ඩලය අඛණ්ඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

වැටුප් විෂමතා ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙලෙස ලබන 10 වන දා සිට වර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපතිවරණයේ වියදම කෝටි පන්සියය ඉක්මවයි

Mohamed Dilsad

රංජිත් ද සොයිසා මහතාගේ අවසන් කටයුතු ඉරිදා

Mohamed Dilsad

මේ මාසයේ පොහොර ගැනීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment