ප්‍රමුඛ පුවත 1

අද විශේෂ තේරීම් කාරක සභාවේ සාකච්ඡාවක් පැවැත්වේ. [video]

(UTV| කොළඹ) – අද (02) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයින්ගේ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විමට නියමිතයි.

පස්වරු 3.30ට පැවැත්වෙන මෙම කාරක සභාවේ අවසන් වාර්තාව සකස් කිරීමට අදාළව සාමාජිකයින්ගේ අදහස් හා නිර්දේශ ලබා ගැනීමට මෙහිදී තීරණය වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පැමිණෙන ලෙසට සිදුකර ඇති ලිඛිත ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.

එසේ ලබානොදුනහොත් කඩිනමින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව සකස් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව වැඩි දුරටත් වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දැරිය, මව පැහැරගෙන යාමට උත්සහ කෙරු සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

දෙමළ සන්ධානයේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු දිවුරුම් දෙති

Mohamed Dilsad

Leave a Comment