ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

අයවැය පරතරය සියයට 3.4 දක්වා ඉහළට

(UTV| කොළඹ) – පසුගිය ජුනි මාසයේ මෙරට අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.4 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් 2018 වසරේ එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.4ක් ලෙසත් සටහන් වූ බව වාර්තා වෙයි.

මෙලෙස පරතරය පුළුල් වී තිබෙන්නේ, ජුනි මාසයේ ආදායම් පහත වැටීම සමඟ ආනයන පහත වැටීමක්  දක්නට ලැබුණ ද විදේශීය ණය ඉහළ යාම හේතුවෙනි.

ජුනි මාසයේ මෙරට ආදායම් රුපියල් බිලියන 888 දක්වා සියයට 3.6කින් පහත වැටී ඇත.

නිළ වාර්තාවලින් දැක්වෙන්නේ බදු ආදායම් රුපියල් බිලියන 845 දක්වා සියයට 4කින් පහත වැටී ඇති බවයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිලියන දෙකක හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අද (09) සිට වියළි කාළගුණයේ ‌‌‌වෙනසක්…

Mohamed Dilsad

භාවිතයට නුසුදුසු මෙට්ට තොගයක් සහිත කන්ටේනර් 65 ක් රේගුව භාරයට

Mohamed Dilsad

Leave a Comment