ප්‍රමුඛ පුවත 1

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ නිළ කාලය දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ නිළ කාලය මේ වසරේ දෙසැම්බර් 31 වන දා දක්වා දීර්ඝ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ සේවා කාලය දීර්ඝ කර ඇති බව වාර්තා වෙයි.

රවීන්ද්‍ර විජේගුණරත්න මහතා 2015 වසරේ ජුලි 11 වන දා සිට ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සති අන්ත නිවාඩුව සඳහා විශේෂ දුම්රිය 04 ක් ධාවනයට

Mohamed Dilsad

රුපියලේ අගය පහතට

Mohamed Dilsad

පාර්ලිමේන්තු සංකීර්ණය භූමියේ පැවරුම් සහතික පිරිනැමීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment