ප්‍රමුඛ පුවත 1

අද රාත්‍රීයේ සිට විලදුලිබල මණ්ඩල සේවකයින් වර්ජනයක

(උදයම්,කොළඹ)  – අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට විලදුලිබල මණ්ඩල සේවකයින් වර්ජනයකට එළඹීමට නියමිතය.
ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසුවේ වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බවය.
වර්ජනය අතරතුර ඇතැම් ප්‍රදේශ වල විදුලි බලය ඇණ හිටීමේ අවධානමක් පවතින බවද රංජන් ජයලාල් මහතා කියා සිටී.

Related posts

පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

වන්නි දිස්ත්‍රික්කය – තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

හෙරොයින් ළඟ තබාගෙන සිටි පාකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment