ප්‍රමුඛ පුවත 1

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තෙවන ප්‍රදර්ශනය යාපනේදී

(UTV| කොළඹ) – සැප්තැම්බර් මස 07 වනදා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තෙවන ප්‍රදර්ශනය ඇරඹීමට නියමතව ඇත.

මෙම ප්‍රදර්ශනය යාපනය කොටුවේදී පැවැත්වීමට ඊයේ(19) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්චාවක දී තීරණය කරන ලදී.

ධීවර කෘෂිකාර්මික හා කාර්මික ක්ෂේත්‍රයන්හි නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර ඒ සඳහා අවශ්‍ය මුලික ප්‍රතිපාදන සපයන බව මහා භාණ්ඩාගාරයේ ජේෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඒ ආර් දේශප්‍රිය මහතා පවසා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහරාන් හෂීම් ගැන 97 වතාවක් අනතුරු අඟවූ බව ශ්‍රේෂ්ඨාධිකරණයේ හෙළිවෙයි

Mohamed Dilsad

‘විල්පත්තු අර්බුදය දෙස ජාතිවාදී කෝණයෙන් නොබලන්න’ ඇමති රාජිත

Mohamed Dilsad

ගෑස් සහ කිරිපිටි මිල ඉහළ දැමීම මීල පාලන කමීටුව වෙත..

Mohamed Dilsad

Leave a Comment