ප්‍රමුඛ පුවත 1

නව යුද්ධ හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කෙරේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

කැඩෙට් නිලධාරියෙකු ලෙස 1984 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුනු ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත්වීමට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන ලදී.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හොරොව්පතාන විදුහල්පතිවරයා ඇතුළු පස්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

නාමල් කුමාර යළිත් රක්ෂිත බන්ධනාගාරයට [VIDEO]

Mohamed Dilsad

ධීවර ක්ෂේත්‍රයේ ආයෝජනයට නවසීලන්ත සහාය

Mohamed Dilsad

Leave a Comment