ප්‍රමුඛ පුවත 1

නාමල් කුමාර යළිත් රක්ෂිත බන්ධනාගාරයට [VIDEO]

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාමල් කුමාර නමැත්තා අද යළි අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී ලබන 09 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කළේය.

පසුගිය ජූලි මස හෙට්ටිපොල නගරයේදී ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අද දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි නාමල් කුමාර නමැත්තාට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ඉන්දුනීසියානු ජනපති දිවයිනෙන් පිටත් වෙයි

Mohamed Dilsad

ශ්‍රී පාද වන්දනා සමය අවසන් කෙරේ

Mohamed Dilsad

Leave a Comment