ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් Pro Food Pro pack ප්‍රදර්ශනය නිමා වෙයි

(UTV| කොළඹ) – Pro Food Pro pack සැකසූ ආහාරපාන ඇසුරුම් හා කෘෂිකාර්මික ජත්‍යන්තර ප්‍රදර්ශනයේ අවසන් දින, ප්‍රධාන ආරාධිතයා ලෙස, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අද (04) සහභාගී විය.

18 වැනි වරට පැවැත්වෙන ප්‍රදර්ශනය, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. අද (04) එහි අවසන් දිනයයි.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, රාජ්‍ය අමාත්‍ය අමීර් අලී යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

හේමසිරි ප්‍රනාන්දුට සහ පූජිත් ජයසුන්දරට එරෙහි පෙත්සම යළි සලකා බැලේ [video]

Mohamed Dilsad

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කෙරේ

Mohamed Dilsad

Leave a Comment