ප්‍රමුඛ පුවත 1

කීර්ති තෙන්නකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

 

UTV | කොළඹ –   දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද (04) සිය ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට ජනාධිපති කාර්යාලයෙන් කළ දැනුම් දීමකට අනුව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

 

Related posts

දුම්රිය වර්ජනයෙන් තැපැල් ප්‍රමාදයි

Mohamed Dilsad

එළඹෙන සඳුදා රට ඇරෙන හැටි ජනපති විමසුමට

Mohamed Dilsad

ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට යාමට නියමිත සිසුන්ට මුදල් ප්‍රදානය කෙරේ

Mohamed Dilsad

Leave a Comment